Friday, November 29, 2013

ආරම්භය

හැ‍මෝම ව‍‍ගේ ඔය මොකක් හරි නමක් දා‍ගෙන මමත් ආවා බ්ලොග් වලට...........
ඩාක් ලස්සනලින්න නබෑ. ඒත් පුරුදු වෙන්න හරි මෙහෙම ලියලා බලමු. තවම කීබෝඩ් එක හුරුත් නෑ. ඒ හින්දා වැරැද්දක් වුනොත් ස‍මාවෙන්න.........